tag:blogger.com,1999:blog-1371291400894920165.post7732546163110370477..comments2023-09-30T14:09:41.133+05:30Comments on යක්දෙස්සා ගල : කං කං බූරු ශින් ශින් නෝරු සමඟ වැඩ ඇල්ලීමCE, 17 හංදියhttp://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1371291400894920165.post-1445825224654483612014-04-01T12:08:21.368+05:302014-04-01T12:08:21.368+05:30මගුලක් තමයි කතා කලේ :Dමගුලක් තමයි කතා කලේ :Dඑක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-31688599751566674912014-03-29T14:00:27.155+05:302014-03-29T14:00:27.155+05:30මම සුළු සේවකයෝ කිව්වේ හරියටම තනතුරක් දන්නේ නැති හි...මම සුළු සේවකයෝ කිව්වේ හරියටම තනතුරක් දන්නේ නැති හින්දා. ළඟ පාත කොල්ලෝ දෙන්නෙක් එනවා. අතු පතු ගාන ඒවාටයි, ෆොටෝ කොපි ගහනවා වගේ වැඩ වලට. සාමාන්‍යයෙන් අපි සයිට් එකක ඉද්දි වැඩ කරන්න එන අයගෙන් විශ්වාසම කෙනා ගන්නවා නේ ඔෆිස් එකට. ඒ වගේ වෙන්න ඇති, තාම වැඩි විස්තරයක් මාත් දන්නේ නෑCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-43861029474880781262014-03-29T13:57:20.944+05:302014-03-29T13:57:20.944+05:30මේක සැලසුම් කරන්නේ නම් අවුරුදු 20 කට. සාමානයෙන් අව...මේක සැලසුම් කරන්නේ නම් අවුරුදු 20 කට. සාමානයෙන් අවුරුදු 20 කට පස්සේ ට්‍රැෆික් එක වෙනස් වෙන්න පුළුවන් හින්දා පාර කැඩිලා නැතත් අලුත් වැඩියාවක් කරන්න වෙනවාCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-49710534581780117632014-03-28T14:30:43.647+05:302014-03-28T14:30:43.647+05:30නිවාඩු දවසට ෆුල් රිලැක්ස් එකේ හිටපන් හොඳට කාලා බීල...නිවාඩු දවසට ෆුල් රිලැක්ස් එකේ හිටපන් හොඳට කාලා බීලා ෆිල්ම් එකක් බලල කාරිය. එතකොට ඔය ඒකාකාරි ගතිය නැතිවෙයි. සුළු සේවකයා කියන සංකල්පය තාම භාවිතයේ තියෙනවාද?මෙහේ අපි ඉන්න ගමේ පෙට්‍රල් ශෙඩ් එක අතුගාලා ක්ලීන් කරන්න එන්නේ එහා පැත්තේ බැංකුවේ හිටපු මැනේජර්. රිටයර් වෙලා පාට් ටයිම් ක්ලීනින් කරනවා. ගේ තියෙන්නේ ඒ කිට්ටුවම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-53681230053731467832014-03-28T08:07:48.658+05:302014-03-28T08:07:48.658+05:30පරිසර සංරක්ෂනය සහ සංවර්ධනය... ඒක නිකං හරක් මසුය් ම...පරිසර සංරක්ෂනය සහ සංවර්ධනය... ඒක නිකං හරක් මසුය් මාස් සොලෝසුයි වගේ කිසිම ගැල පීමක් නැ...
පුලුවන් තරං හොදට වැඩ කොරහල්ලා.... අඩුගාණෙ අවුරුදු 20ක් 30ක් වත් තියෙන්න ....
හැක් හැක්...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-11029788223604214672014-03-27T23:03:01.098+05:302014-03-27T23:03:01.098+05:30මම නම් ඉතින් සයිට් එකේ නෙවේ ගොඩක් ඉන්නේ. හැබැයි ඉත...මම නම් ඉතින් සයිට් එකේ නෙවේ ගොඩක් ඉන්නේ. හැබැයි ඉතින් ඉන්න එකම යකා නම් මම තමයිCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-82769085551669236252014-03-27T23:01:40.264+05:302014-03-27T23:01:40.264+05:30අම්මට සිරි ඒකද එතකොට හරි විදිය?අම්මට සිරි ඒකද එතකොට හරි විදිය?CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-88443401502480339222014-03-27T23:00:43.949+05:302014-03-27T23:00:43.949+05:30සොයිල් නේලින් වලට ගන්න එකේ තියෙන්නේ ඒ දෙක විතර යි....සොයිල් නේලින් වලට ගන්න එකේ තියෙන්නේ ඒ දෙක විතර යි. මේ කිව්වේ ඒක මතු පිටින් යන ශොට්ක්රීට් එක ගැන,
උඹ මගුලක් කතා කරනවා ආයේCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-23437550303679110062014-03-27T21:37:57.676+05:302014-03-27T21:37:57.676+05:30අපි කල්ලඩි පාලමේ වැඩ කරන කාලේ, අලුත් පාලමේ ඉදි කිර...අපි කල්ලඩි පාලමේ වැඩ කරන කාලේ, අලුත් පාලමේ ඉදි කිරීම් කටයුතු වලට අවශ්‍ය උනාම පරණ පාලම වහනවා. පෙර දැනුම් දීම් කරලා, පත්තරේ දැන්වීම් දාලා, පාලම ළඟ බෝඩ් එකක් ගහලා පාලම වැහුවත් මිනිසුන්ගේ ඉවසීම අඩුයි. ඕවා ඔහොම තමයි ඉතින් කරන කෙනාට තමයි තේරෙන්නේ වැඩේ අමාරුව.
සොයිල් නේලින් වලට ගන්නා මිශ්‍රණයේ තියෙන්නේ ජලය සහ සිමෙන්ති පමණයි කියලයි මම හිතන් උන්නේ යකා.
ඔයාට හරිම ලස්සන පැත්තක වැඩ කරන්න ලැබුණු එක ගැන සතුටුයි. ගම වගේම ලස්සන යකින්නියකුත් ගමෙන්ම හොයාගන්න ලැබේවා. :) පරිස්සම් වෙලා ඉන්න, තෙරුවන් සරණයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-1597247850629740242014-03-27T16:31:43.993+05:302014-03-27T16:31:43.993+05:30"අපි ගාලු පාරේ යද්දී ඒකෙ සංවර්ධනය කටයුතු හින්..."අපි ගාලු පාරේ යද්දී ඒකෙ සංවර්ධනය කටයුතු හින්දා සිදුවුන ප්‍රමාදය ගැන ගොඩාක් තරහා ගත්තා. ඒත් දැන් තාවකාලිකව මාර්ගය වහපු වෙලාවට කෑ ගහන මිනිහෙක් දැක්කම මුණට දෙකක් අනින්න හිතෙනවා."
හැක හැක හැක ඔය එන්නේ ට්‍රැක් එකට වැටීගෙන .ඔහොම් යන ඔහොම යන්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-75047247921067237712014-03-27T15:03:47.064+05:302014-03-27T15:03:47.064+05:30හොඳයි හොඳයි යකෙක් උනාට හරිම ලස්සන තැනකට වැඩ කරන්න ...හොඳයි හොඳයි යකෙක් උනාට හරිම ලස්සන තැනකට වැඩ කරන්න වැටිල තියෙන්නෙ.සයිට් එකේ ඉන්න එකම යකා ඔබද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-38180100295131450862014-03-27T12:41:40.463+05:302014-03-27T12:41:40.463+05:30නැවතිලා ඉන්න නම් ඇවිත් වැඩක් නෑ. ඇවිදින්න යන්න තමය...නැවතිලා ඉන්න නම් ඇවිත් වැඩක් නෑ. ඇවිදින්න යන්න තමයි එන්න ඕනේ. අපි නම් ඉතින් බල බලා යනවා විතරයි. වේලාවක් නෑනේCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-78054052464154553862014-03-27T11:04:43.742+05:302014-03-27T11:04:43.742+05:30අඩේ මාවත් ඔය පැත්තේ දවසක් දෙකක් ඉන්ඩ එක්ක යන්කො බො...අඩේ මාවත් ඔය පැත්තේ දවසක් දෙකක් ඉන්ඩ එක්ක යන්කො බොලා... ගිහින් නැවතිලා එන්ඩ ආසයි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-20479509759239381602014-03-27T10:59:08.734+05:302014-03-27T10:59:08.734+05:30කෝරලේ මහත්තයා කියන්නේ රස්සාව ගැන නම් ඒ කතාව සම්පුර...කෝරලේ මහත්තයා කියන්නේ රස්සාව ගැන නම් ඒ කතාව සම්පුර්ණ ඇත්ත ඕන්.CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-46825488292743393782014-03-27T10:49:22.318+05:302014-03-27T10:49:22.318+05:30කාට කාටත් කියන්න ලේසියි කරද්දියි අමාරුව තේරෙන්නේ. ...කාට කාටත් කියන්න ලේසියි කරද්දියි අමාරුව තේරෙන්නේ. යකාට දැන් වෙලා තියෙන්නෙත් ඒ දේම තමයි සුභ අලුත් අවුරුද්දක් වේවා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-55940136994260764272014-03-27T10:19:43.227+05:302014-03-27T10:19:43.227+05:30ඕනෑම සංවර්ධන ක්‍රියා දාමයකදී පරිසරයට හානියක් වෙන එ...ඕනෑම සංවර්ධන ක්‍රියා දාමයකදී පරිසරයට හානියක් වෙන එක වළක්වන්න අමාරුයි ඇත්තටම. මේකේ දීත් අලුතෙන් පස් කඳු කපලා පාර පළල් කරද්දී යම් කිසි හානියක් වෙනවා. ඒත් ඒවා හැකිතාක් අවම කරන එක තමයි වැදගත් දේ.
ශාන්ත ක්ලෙයාර් ඇල්ල කියන්නේ කොත්මලේ ඔයේ තියන දිය ඇල්ලක්. ඉහල කොත්මලේ විදුලි බලාගාරය හැදුවට පස්සේ එකට ජලය එන මාර්ගය ඇහිරුණා. ඒ හින්දා දැන් කරන්නේ පරිසර නිකුතුව (Environmental Release) කියලා පොඩි කොටසක් විතරක් නිකුත් කරන එක. හැබැයි ඉස්සර තරම් ලස්සන නැති උණාට යම් කිසි විදියේ සුන්දරත්වයක් තියා ගන්න ඒක ප්‍රමාණවත්. වැස්ස කාලේට විතරයි දැන් සම්පුර්ණ දිය ඇල්ල බලන්න පුළුවන්. අපි වගේ දුප්පත් රටවලට මේ විදියේ කැප කිරීම් කරන්න වෙනවා. නැති නම් වෙන්නේ තවත් ලෝකෙට ණය වෙලා තෙල් වලින් විදුලිය ලබා ගන්නCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-8521767013226294952014-03-27T10:13:16.623+05:302014-03-27T10:13:16.623+05:30අපිට අවශ්‍ය ඉඩ ගන්න සෑහෙන පස් ප්‍රමාණයක් කපලා ඉවත්...අපිට අවශ්‍ය ඉඩ ගන්න සෑහෙන පස් ප්‍රමාණයක් කපලා ඉවත් කරන්න උණා. මොකද අලුත් පාර යන්නේ දැන් තියන තැනට වඩා වෙනස් තැනකින්. ඒත් එතකොට ලොකු බෑවුමක් ඇතිවෙනවා. ඒක ස්ථාවර නෑ. පහුගිය කාලේ පස් කඳු කඩා වැටෙනවා කියලා අහන්න ලැබුනේ මේ වගේ අස්ථාවාර බෑවුම්. ඒවා ස්ථාවර කරන්න ඕනේ. ඒකට තමයි සොයිල් නේලින් තාක්ෂනය යොදා ගන්නේ. මෙතන දී කරන්නේ පස ඇතුලට යකඩ කම්බි (මෙතනදී නම් 6 m දිග 25 cm විශ්කම්භයක් තියන ගැල්වනයිස් කම්බි) ඇතුල් කරනවා. ඊට පස්සේ ඒක සවි වෙන්න වටේට සිමෙන්ති මිශ්‍රණයක් (grout) යවනවා. මේ වගේ සිදුරු 176 ක් අපි හැටන් අන්තයේදී භාවිතා කරනවා. ඊට පස්සේ ඒවා උඩින් ආපහු 10 mm මෙටල් වලින් හදපු ග්‍රේඩ් 40 කොන්ක්‍රීට් මිශ්‍රනයක් විසිර විදිනය (spray) කරනවා. මේ යකඩ කම්බි ඇතුල් කරන එකේ අවශ්‍ය තාවය සරලවම කිව්වොත් හරියට අපි කොන්ක්‍රීට් එකක් සවි වෙන්න යකඩ කම්බි දානවා වගේ. ඇත්තටම සිදු වෙන දේ නම් ඒකට වඩා පොඩ්ඩක් වෙනස්. මේ විස්තරය කැම්පස් එකේදී ඉගෙන ගත්ත සහ මේ දවස් වල භාවිතා කරන දත්ත අනුව ලිව්වේ. මගේ දැනුමේ හැටියට තමයි ලිව්වේ.
මේ සොයිල් නේලින් වලට අමතරව තවත් උපාය මාර්ග කිහිපයක්ම මෙතන දී අරගෙන තියනවා බෑවුමේ ස්ථාවර තාවයට.CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-45851787123686981252014-03-27T09:32:32.671+05:302014-03-27T09:32:32.671+05:30ජයවේවා!!! මෙවා හොද වැඩ පරිසරයට කරන හානිය අවම නම්
...ජයවේවා!!! මෙවා හොද වැඩ පරිසරයට කරන හානිය අවම නම්

ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල///මෙක ගැන තව පොඩ්ඩක් ලියනවා ද ??ඔය කොත්මලේ නිසා නේද ඔකට ඔය ටික වුණේ ???සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-73617488780597987902014-03-27T09:01:18.871+05:302014-03-27T09:01:18.871+05:30මේවා හොද වැඩ කව්රු කීවත්. සොයිල් නේලින් ගැන වැඩි ව...මේවා හොද වැඩ කව්රු කීවත්. සොයිල් නේලින් ගැන වැඩි විස්තර දැනගැනීමට කැමතියි.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-12494836357343615142014-03-27T09:00:09.404+05:302014-03-27T09:00:09.404+05:30ඇත්තටම විචාරක තුමා එතැන බිම්ගෙය තියෙන්නේ තද වංගුවක...ඇත්තටම විචාරක තුමා එතැන බිම්ගෙය තියෙන්නේ තද වංගුවක් එක්කනේ. ඒත් එකක්ම බිම්ගෙය ගොඩාක් පටුයි. අලුත් සැලසුමේ හැටියට වංගුව මඟ හරවන්න ඕනේ හින්දයි අලුත් තැනකින් උමඟක් යෝජනා කරලා තියෙන්නේ. දැනට තියන තනි මං තීරුව වෙනුවට මං තීරු දෙකක් හදන හින්දා මේ අනතුරුදායක තත්ත්වය අඩුවෙයි ඉස්සරහට.CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1371291400894920165.post-32620754730016196472014-03-27T07:59:59.730+05:302014-03-27T07:59:59.730+05:30කොටගල බිම්ගෙය ගැන දන්නේ නැතුව මහ වේගයෙන් එන පිට පල...කොටගල බිම්ගෙය ගැන දන්නේ නැතුව මහ වේගයෙන් එන පිට පලාත්වල රියදුරන් අනතුරු කරගන්නා හැටි මම 1980 දශකයේ සිට දැක තිබෙනවා. මේ පාර මීට වඩා පළල කලයුතුයි. මේ වැඩේ බොහොම හොඳයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com